පකිස්තාන විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩාකරන ශ්‍රී ලන්කා මුල්පෙල පිතිකරුවන් මෙන්න

ශ්‍රී ලන්කාව හා පකිස්තානය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ලබන මස මුල ආරම්බ වන අතර එම තරගාවලියේදී ශ්‍රී ලන්කා මුල්පෙල පිතිකරුවන් ලෙස දනුශ්ක ගුණතිලක , අවිශ්ක ප්‍රනාන්දු , බානුක රාජපක්ශ කටයුතු කරන බව වාර්තා වේ.